කටුගස්තොට විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැති බැම්මේ කොටසක් කඩා වැටෙයි
November 27, 2025 10:34 am
කටුගස්තොට පොලිස් වසමේ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී ඇත.
මේ හේතුවෙන් නිත්තවෙල හරහා ගල්කඩුව දක්වා ඇති මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බව පොලීසිය වාර්තා කරයි.
අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වි නොමැති අතර මාර්ග අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුර වාර්තා කරයි.
