header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කෝටි ගාණක භාණ්ඩ හොරකම් කළ ‘හැලඹ රමේෂ්’ අත්අඩංගුවට
කෝටි ගාණක භාණ්ඩ හොරකම් කළ ‘හැලඹ රමේෂ්’ අත්අඩංගුවට
Mobitel 1278

නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන ‘හැලඹ රමේෂ්’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වීරකැටිය පොල්තවානේ පදිංචි 36 හැවිරිදි එක්දරු පියෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

සැකකරු දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 9 වැනිදා වීරකැටිය බැදිගම පිහිටි වෙළෙදසැලකට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඉහළ මාලයේ පිහිටි නිවෙසට ඇතුළු වී එහි තිබූ රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ අසූදහසක් වටිනා රන්භාණ්ඩ, මුදල් සහ භාණ්ඩ සොරකම් කර ඇති බව අනාවරණය වී ඇත.

අදාළ පුද්ගලයා අද වීරකැටිය බැදිගම ප්‍රදේශයේ වෑන් රථයකින් යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගේ සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම ඔහු පැමිණි බව කියන වෑන් රථයෙහි තිබී මිලිමීටර නවය වර්ගයේ ජීව පතුරොම් 13ක් සහ ටී56 පතුරොම් 2ක් ද සොයාගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සොරකමට පැමිණි බව කියන පාපැදියක්, සොරකම් කළ භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 21ක් වටිනා වෑන් රථයක්, මුදලින් රුපියල් ලක්ෂ 17.5ක් සහ මන්නා පිහියක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුට එරෙහිව මීට ඉහතදී ද සොරකම් හා හෙරොයින් සම්බන්ධ චෝදනා කිහිපයක් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

ඉකුත් ජූනි මාසයේදී මිද්දෙණිය තෝරකොළයායේදී වූ ද්විත්ව ඝාතනයට පැමිණි සැකකරුවන්ට යතුරුපැදිය දී ඇත්තේ ද මෙම සැකකරු බව මූලික විමර්ශනවලදී හඳුනා ගෙන ඇත.

හක්මනදී පැවති සැනකෙළියකදී සොරකම් කළ යතුරුපැදියක් එලෙස ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් තැඹිලි ළහිරු නම් සංවිධානාත්මක අපරාධකරුගෙන් මත්කුඩු ග්‍රෑම් 5ක් ලැබී ඇති බවත් මෙහිදී හෙළි වී තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana