ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්වින්ටන් ඩි කොක් යළි කණ්ඩායමට

ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්වින්ටන් ඩි කොක් යළි කණ්ඩායමට

September 22, 2025   03:35 pm

ක්වින්ටන් ඩි කොක් එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය අවලංගු කර තිබේ.

ඒ අනුව, ක්වින්ටන් ඩි කොක් පාකිස්තාන සංචාරය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති බව වාර්තා වෙයි.

2023 ලෝක කුසලානයෙන් පසු ඩි කොක් එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගියේය.