අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම ගැන සජිත්ගෙන් ශෝක නිවේදනයක්

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම ගැන සජිත්ගෙන් ශෝක නිවේදනයක්

July 21, 2025   12:54 pm

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම වෙනුවෙන් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ශෝක නිවේදනයක් නිකුත් කර තිබේ.
 

2025.07.21 (1) by poornima on Scribd