පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්
June 30, 2025 12:16 pm
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවය.
එම ස්ථාන මාරුවීම් පහතින්,
පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරු වීම් by poornima on Scribd