මෙම සැකකරු ගැන දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන්න

මෙම සැකකරු ගැන දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන්න

June 7, 2025   07:41 am

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි.

පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේනම් වහාම දැනුම්දෙන ලෙසය.

සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය
071 - 859 18 07

ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය
071 - 859 17 35

ස්ථානාධිපති /ඒකක 04
කොළඹ අපරාධ කොට්ඨාසය
071 - 859 65 06