ICC මැයි මාසයේ ක්‍රීඩකයා

ICC මැයි මාසයේ ක්‍රීඩකයා

June 7, 2025   03:57 pm

ICC මැයි මසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් ව තෝරාගෙන තිබේ.

එම සම්මානය සඳහා ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද ඉදිරිපත් කර තිබුණි.

මුහම්මද් වසීම් මෙම ගෞරවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වෙයි.

ඔහු මීට පෙර 2024 අප්‍රේල් මාසයේදීත් මෙම සම්මානය දිනා ගත්තේය.