පුටුවේ නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම් දෙයි
June 3, 2025 06:17 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ දිස්ත්‍රික් 8ක් නියෝජනය කරමින් තේරීපත්වූ සභිකයින් අද (03) නාගරික මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුනි.
මෙම දිවුරුම්දීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ය.