දුම්රිය කිහිපයක් ප්‍රමාදයි

දුම්රිය කිහිපයක් ප්‍රමාදයි

May 30, 2025   05:25 pm

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා මතුව ඇත.