ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
May 28, 2025 05:00 pm
දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400X4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා ගත්තේය.
මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය.