අයවැය කාරක සභා විවාදය ඇරඹේ

අයවැය කාරක සභා විවාදය ඇරඹේ

March 6, 2025   09:31 am

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇති.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.