ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකරු අත්අඩංගුවට
February 19, 2025 06:05 pm
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකරු පුත්තලම පාලවිය ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.