මිද්දෙණිය ඝාතනයට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ඝාතනයට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

February 21, 2025   10:19 am

මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය.

සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අරුණ විදානගමගේ සහ ඔහුගේ දියණිය මෙන්ම සහ පුතුගේ අවසන් කටයුතු කුඩගල්ආර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.