පාර්ලිමේන්තුව රැස්වෙයි February 21, 2025 09:30 am කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි. සජීවි විකාශය ඉහතින් නරඹන්න..