විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීමට නව ක්‍රමවේදයක්
February 10, 2025 07:35 pm
තමන්ගේ කලාපට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.
එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව එම මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති https://dm.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විදුලි බල මණ්ඩලයේ ජංගම දුරකතන යෙදුම හරහා හෝ 1987 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් දැන ගැනීමට අවස්ථාව ඇති බවය.
මේ සඳහා පහත දැක්වෙන ක්‍රමවේදයන් හරහා අදාළ තොරතුරු ලබා ගත හැකිය.
එම සබැඳියන් පහතින්
1. Power Cut Schedule in CEB Website
URL: https://dm.ceb.lk
Check updates and schedules under the Power Cut Schedule page
2. CEBCare Outage Map
o URL: https://cebcare.ceb.lk/Incognito/OutageMap
o Customer can check interruption schedules specific to their areas
3. CEBCare Web Customer Portal
o URL: https://cebcare.ceb.lk
CEBAssist Mobile App (Android Only)
5. SMS Request to 1987Send an SMS to 1987 with the following format to receive your interruption schedule: INT [electricity account number]
6. SMS Notifications
Receive SMS alerts with demand management schedules specific to your area.