කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්
February 11, 2025 11:14 am
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අප වාර්තාකරු පැවසුවේ සිදුවීම වූ ස්ථානය මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබුණු බවය.