header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වරායේ තදබදය අවසන්?
Feb 04, 202511:11 AM
වරායේ තදබදය අවසන්?
Mobitel 1278

වරාය තුළ පැවැති බහලුම් තදබදය බොහෝදුරට අවසන් වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

"අද දෙරණ" කළ විමසීමකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ, එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වී නැතත් යම්තාක්දුරට අවසන් වී ඇති බවය.

මේ අතර වරාය තුළ පවතින බහාලුම් තදබදයට විසඳුමක් ලැබුණු බව ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම් ඉර්ෂාඩ් නියාස් මහතා පවසයි.

ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, දින හතරක දිවා-රාත්‍රී මෙහෙයුමකින් පසු මෙම බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවූ බවත් ඒ සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලුදෙනාටම ස්තූතීවන්ත වන බවත්ය.

වරාය තුළ ඇතිවූ බහාලුම් තදබදය වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර පැවැති එකක් බවද ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුනි.

වරාය තුළ පැවැති බහාලුම් තදබදය හේතුවෙන් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමිවී ගිය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර බහාලුම් රථ ගාල් කිරීම සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අංගනයේ වැඩකටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් නිමාකර කඩිනමින් රේගුවට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පවසයි

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (03) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි