කළුතර රිය අනතුරක් - අයෙකුට බරපතළයි February 1, 2025 04:58 pm කළුතර ප්රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ. බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.