සයුරෙන් එතෙර
2024 YR4 ග්‍රාහකය පෘථිවියේ ගැටෙයි ද ?
February 1, 2025 02:22 pm
මෑත කාලයේදී සොයාගත් 2024 YR4 ග්‍රාහකය 2032 දෙසැම්බර් 22 වනදා පෘථිවියේ ගැටීමේ සියයට 1.2ක සම්භාවිතාවක් පවතින බව යුරෝපානු අභ්‍යාවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය පවසයි.
යම් හෙයකින් එය පෘථිවියේ ගැටුණ හොත් ඉන් දැඩි හානි සිදුවනු ඇති බව ඔවුන් පවසයි.