පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු February 1, 2025 03:15 pm ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. එම නිවේදනය පහතින්