header logo
SLIC
උණුසුම් පුවත්
දක්ෂිණ අධිවේගයේ සංචාරකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි
Jan 17, 202508:17 AM
දක්ෂිණ අධිවේගයේ සංචාරකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි
Mobitel 1278

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්කළ තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය කළුතර සිට ඇල්ල බලා දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ අතරතුර, අලුයම 5.25ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රුසියානු ජාතිකයින් 12 දෙනෙකු හා මෙරට පුද්ගලයින් තිදෙනෙකු බස් රථය තුළ සිට ඇත.

තුවාල ලැබු පුද්ගලයින් කඩිනමින් තංගල්ල හා බෙලිඅත්ත යන රෝහල් වෙත ඇතුළත්කර ඇති අතර, රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

මියගිය රියදුරු දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්ය.

අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පොලිස් අනුපාලක ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි