පස්වරු 2 වනවිට දිස්ත්‍රික්ක අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

පස්වරු 2 වනවිට දිස්ත්‍රික්ක අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

November 14, 2024   02:45 pm

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිටත් පැවැත්වෙයි.

අද (14) උදෑසන 7ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එය පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

ඒ අනුව අද පස්වරු 2 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරින් වේ.

ගම්පහ - 52%
කළුතර - 45%
මහනුවර - 50%
මාතලේ - 55%
නුවරඑළිය - 60%
ගාල්ල - 49 %
මාතර - 50%
හම්බන්තොට - 48%
යාපනය - 42%
කිලිනොච්චිය - 46.1%
මුලතිව් - 50%
මන්නාරම - 55%
බදුල්ල - 54%
රත්නපුර - 55%
කෑගල්ල - 50%
මඩකලපුව - 47%
දිගාමඩුල්ල - 42%
ත්‍රිකුණාමලය - 51%
කුරුණෑගල - 38%
පුත්තලම - 41%
අනුරාධපුරය - 52%
පොළොන්නරුව - 51%
මොනරාගල - 47%