සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්

November 24, 2024   11:07 pm

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ.

මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය.