
ස්පාඤ්ඤයේ ජනාධිපති ඔක්තෝබර් 27 සිට 29 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
සිය සංචාරයේදී, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නංවාලීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නියෝජිත මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන් ඇති බවද වාර්තා වෙයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් අනුව ස්පාඤ්ඤ ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 18කට පසුවය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද ස්පාඤ්ඤ ජනාධිපති හමුවී සාකච්ඡා පවත්වනු ඇත.





















































