header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඊශ්‍රායලය සහ ලෙබනනයේ තත්ත්වය ගැන දැනුම්වත් කිරීමක්
Oct 02, 202406:35 PM
ඊශ්‍රායලය සහ ලෙබනනයේ තත්ත්වය ගැන දැනුම්වත් කිරීමක්
Mobitel 1278

කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින පුද්ගයෙකු සිටී නම් තාවකාලිකව එම විදෙස්ගතවීම නවතා දමන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වර්තමානයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා මේ බව පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ යුදමය තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට යොමු වන ලෙසය.

තවද ඊශ්‍රායලය, ලේබනනය සහ සිරියාව යන රටවල් වෙත යාමට අවශ්‍ය කෙනෙකු වේ නම් ඔවුන් පූර්ණ ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට නැවතත් මෙරටට පැමිණීමට අවශ්‍ය නම් තානාපති කාර්යාලය වෙත එය දැනුම් දිය යුතුවේ.

"ඊශ්‍රායලයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 12,000ක් පමණ සේවය කරනවා. මේ වසරේ 6,700ක පමණ සංඛ්‍යාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට රජයන් දෙක අතර ඇති වු ගිවිසුම් අනුව විදෙස්ගත වුණා. සාත්තු සේවය සඳහා ගිය අය 5000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වර්තමානයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අනුව කිසිදු ආකාරයක ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් ඇති වී ඇති බවට කිසිදු වාර්තාවීමක් නෑ. තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. අවශ්‍ය නම් තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න පුළුවන්. තවමත් එම රටවල ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන්න."

ලෙබනනයේ තත්ත්වය ගැන ද ඒ මහතා සඳහන් කළේ...

"ලෙබනනයේ 7,600ක් පමණ සේවය කරනවා. තානාපති කාර්යාලය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනි සිටිනවා. 28 දෙනෙකු පමණ යම් ආකාරයක රැකවරණයක් පතාගෙන ඇවිත් තිබෙනවා. ඔවුන් ස්ථාන දෙකක රඳවා තිබෙනවා. ලෙබනනයේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නිල ෆේස්බුක් පිටුවේ ඒ තොරතුරු සඳහන් වෙනවා. කිසිදු ආකාරයේ අනතුරක් සිදුවෙලා නෑ ශ්‍රී ලාංකිකයෙකුට. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යතාවයක් ඇති කෙනෙකු වේ නම් එම කටයුතු සිදුකර ගැනීම සඳහා තානාපති කාර්යාල සෘජුව සම්බන්ධ කරගන්න පුළුවන්. "

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ