
චීනය විසින් මිසයිල අත්හදා බැලීමක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය උණුසුම් වී ඇති මොහොතක චීනය විසින් මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුවී ඇත්තේ චීනය රුසියාව සමග එක්වී හිස්බුල්ලා සංවිධානයට සහාය පළ කරන බවට වාර්තා පළවීමත් සමගය.



















































