header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
කටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයි
Jun 13, 202408:13 PM
කටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයි
Mobitel 1278

අධි ආරක්ෂිත කලාපයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නීතිවිරෝධි අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා හා හුවමාරු කරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ 'උකුස්සා' ට තොරතුරු ලැබුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.

විදෙස් මුදල් මිලදීගැනීම, අලෙවි කිරීම හා හුවමාරු කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍ර ලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

එවන් පසුබිමක මෙරට තුළ ඇති ප්‍රධානතම ගුවන්තොටුපොළ තුළදී නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා කන්ඩායමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

දිවයිනට වැඩිපුරම ගුවන්යානා පැමිණෙන අලුයම 2ත් 4ත් අතර කාලයේදී උකුස්සා ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

එහිදී දැකගත හැකිවුණේ අධි ආරක්ෂිත ස්ථානයක් වන ගුවන්තොටුපොළ තුළ පිරිසක් කිසිඳු පැකිලීමකින් තොරව විදෙස් රටවල සිට පැමිණෙන දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විදෙස් මුදල් මිලදී ගන්නා ආකාරයයි.

මැදපෙරදිග සිට පැමිණෙන ලාංකික කාන්තාවන් මොවුන්ගේ ප්‍රධානතම ඉලක්කය බව එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනකුම උකුස්සාට අනාවරණ කළේය.

විදෙස් මුදල් මෙරට බැංකු පද්ධතිය හරහා රට තුළට පැමිණිය යුතු වූවත් මෙවන් පිරිස් හේතුවෙන් එය නිසි ලෙස සිදු නොවේ.

ඉන් සිදුවන්නේ මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම මෙන්ම විදෙස් මුදල් සංචිත ප්‍රමාණයටද බලපෑම් එල්ලවීමය.

එසේ නම් නිද්‍රාශීලීව සිටින ගුවන්තොටුපොළ බලධාරීන් දැන්වත් මේ පිළිබඳව සොයාබලා මෙම පුද්ගලයන්ට වැටබැඳීම කඩිනමින් සිදුකළ යුතු කාර්යයක් නොවන්නේද?

මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ