සයුරෙන් එතෙර ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල April 20, 2024 05:04 pm ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.