UN FAO ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ඇරඹේ

UN FAO ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ඇරඹේ

February 20, 2024   10:44 am

මීට සුළු වේලාවකට පෙර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) ආසියා - පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය ආරම්භ වී තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු මහතාගේ ප්‍රධාන්තවයෙනි.

කොළඹ හිල්ටන් හෝටලයේදී එම සමුළුව පැවැත්වේ.