header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නුවරඑළියට නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ලක්
නුවරඑළියට නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ලක්
Mobitel 1278

නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට අද (05) පස්වරුවේ මුල්ගල් තැබිණි.

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් මුල්ගල් තැබුණු මෙම ගොඩනැගිල්ල නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය පවත්වාගෙන යාම සඳහා ඉදිකෙරේ.

ගොඩනැගිල්ලේ උපදේශන කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, ඉදිකිරීම් තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් අංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මුල්ගල් තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඓතිහාසික තැපැල් කාර්යාලයේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතු ද නිරීක්ෂණය කළේය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය රතු ගඩොලින් නිමවා ඇති දෙමහල් ගොඩනැගිල්ලකි.

ඉංග්‍රීසි ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් සමන්විත එහි ඔරලෝසු කුළුණ නුවරඑළිය නගරයේ අනන්‍යතාව නිරූපණය කරන සුවිශේෂී සලකුණක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ ගොඩනැගිලි හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධීක්ෂණයෙන් සිදුකෙරෙන සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු, එම ගොඩනැගිල්ල සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

එමඟින් දේශීය හා විදේශීය සංචාරකයන්ට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ තොරතුරු සහ මඟපෙන්වීම් ලබාදීමට සැලසුම් කර තිබේ.

සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේදී ස්වභාවික සම්පත් මෙන්ම ඓතිහාසික, සංස්කෘතික හා ගෘහ නිර්මාණ උරුමයන් ද ප්‍රවර්ධනය කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගාලු කොටුව වැනි ඓතිහාසික ස්ථාන මෙන්ම නුවරඑළිය තැපැල් කාර්යාලය ද ජාතික උරුමය සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ කළ හැකි වටිනා සම්පත් බව ඔහු පෙන්වා දුන්නේය.

උත්සවයෙන් අනතුරුව නුවරඑළිය යුනික් වීව් ප්‍රදේශයේ ඉදිකෙරෙන දෙමහල් සංචාරක නිවාඩු නිකේතනයේ සහ දෙමහල් නිල නිවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ඒ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 199ක් සහ රුපියල් මිලියන 106.5ක් ඇස්තමේන්තු කර තිබේ.

2025, 2026 සහ 2027 වසරවලදී අදියරගතව ප්‍රතිපාදන වෙන්කරමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

2026 වසරේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති අතර, නුවරඑළිය නව තැපැල් පරිපාලන ගොඩනැගිල්ල එම වසරේ මුල්ගල් තබන අටවැනි ගොඩනැගිල්ල වේ.

එමෙන්ම 2026 වසරේ තැපැල් කාර්යාල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබේ.

ඒ යටතේ ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංරක්ෂණ කටයුතු මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාල 88ක අලුත්වැඩියා කටයුතු ද සිදුකෙරේ.

2025 වසරේදී ද මේ සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබූ අතර, එම ප්‍රතිපාදන යටතේ තැපැල් කාර්යාල සහ පරිපාලන කාර්යාල 200කට ආසන්න සංඛ්‍යාවක අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල 23ක් සහ උප තැපැල් කාර්යාල 96ක් ක්‍රියාත්මක වන අතර, එම සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජනතාවට අඛණ්ඩ තැපැල් සේවාවක් සැලසීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක වේ.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්