header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
'රටම එකට' ජාතික මෙහෙයුමෙන් 438,330ක් අත්අඩංගුවට
'රටම එකට' ජාතික මෙහෙයුමෙන් 438,330ක් අත්අඩංගුවට
AI Image
Mobitel 1278

'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී මේ දක්වා සැකකරුවන් 438,330 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (5) පැවැති 'රටම එකට' ජාතික මෙහෙයුමේ ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාවෙන් 405,268 දෙනෙකු අයිස් සහ හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර අත්අඩංගුවට පත් පිරිස අතර අවුරුදු 5 ත් 14 ත් අතර වයසේ පසුවන දරුවන් 13 දෙනෙකු ද සිටින බව ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළේය.

මීට අමතරව ඉහත සමස්ත අත්අඩංගුවට ගැනීම් අතර වයස අවුරුදු 21ට අඩු තරුණයන් 11,737 දෙනෙකු සිටින බවත්, ඒ අතරින් වයස අවුරුදු 18ත් 21ත් අතර 10,889 දෙනෙකු සහ අවුරුදු 14ත් 18ත් අතර 1,068 දෙනෙකු සිටින බවත් වැඩිදුරටත් අනාවරණය කළේය.

රට තුළ බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද දත්ත උපුටා දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව 2022 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 18ට අඩු එක් අයෙකු පමණක් වුවද, 2023 දී එම සංඛ්‍යාව 303 දක්වාත්, 2024 දී 754 දක්වාත් ඉහළ ගොස් ඇත.

2025 වසර වනවිට එය 1,824ක් දක්වා වර්ධනය වී තිබේ.

"අපේ ළමා ළපටීන් මේ ව්‍යසනයට ගොඳුරුවෙලා. මේ ව්‍යසනය අපේ රටේ මුළු අනාගතයම ව්‍යසයනට පත්කරමින් ඉන්නවා.

මේ ව්‍යසනය පරාජය පත්කිරීම සඳහා ආරම්භයේදී ජනතාවට පොරොන්දුවක් වුණා මේ ව්‍යසනය අපේ රටෙන් මුළු මනින්ම උපුටා දමන බවට. අපි පියවරෙන් පියවර මේ විනාශකාරිත්වයේ දොරටුව විවෘත කළා. අපි එළියේ ඉඳන් බලනවිට තිබුණ විනාශයට වඩා විශාලයි මේ ගැඹුරට අපි කිඳා බැහැලා අධ්‍යනය කරනකොට.

ඒ නිසා විශාල විනාශකාරිත්වයක් පිරුණු ගුහාවක දොරටුව අපි විවෘත කළා. ඒ දොරටු විවෘත කිරීම හරහා කලබලයට පත්වූ පිරිසක් ඉන්නා බවත් අපි දන්නවා. අපි තෝරාගත් මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක්...මෙයට එරෙහි වන්නන්ට අපි යටත් වී මේ ගමන අත්හරින එක.

දෙවන මාවත කුමන බාධක හමුවේ මේ ව්‍යසනය පරාජය කිරීමට අපි ගත් උත්සාහය සාර්ථකය ජයග්‍රහණයක් කරා ගොස් කළවර කිරීම. අපි ආණ්ඩුවක් ලෙස තෝරාගෙන තිබෙන්නේ දෙවැනි මාවත. සහතික වශයෙන් මේ ව්‍යසනය අපි පරාජය කරනවා.

ජාතියක් ලෙසට ගොඳුරුවී තිබෙන ප්‍රධානම ව්‍යසනය මේක. මේ උවදුරෙන් අපි අපේ ජාතිය බේරාගත යුතුයි" යැයි සඳහන් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්