
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාද අද අධිකරණය වෙත රැගෙන ආවේය.














































