ඩයනා රෝහල්ගතවෙයි
October 20, 2023 10:06 pm
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදුවූ ගුටිබැට හුවමාරුවෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පස්වරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බවට රාජ්‍ය අමාත්‍යවරිය එහිදී චෝදනා කළේය.