ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට ඇප

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට ඇප

October 13, 2023   08:00 pm

පිරමීඩ ව්‍යාපාරයක් සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් වෙත ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කිරීමට මේ දක්වා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් අධ්‍යක්ෂවරුන් දෙදෙනා කිසිදු ඇප කොන්දේසියකින් තොර ව මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබිණි.