පළමු කුඹල් පෙරහැර

පළමු කුඹල් පෙරහැර

August 21, 2023   10:26 pm

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.

එහිදී දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා හස්තියා පෙරහැර කරඬුව වැඩමවනු ලැබීය.

පළමු කුඹල් පෙරහැරේ මියන්රාජා සහ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා දෑල ඇතුන් ලෙස ගමන් කළේය.