විශ්වාසය...
June 6, 2023 08:47 am
මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (05) රාත්‍රියේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මුහුදු ජලය යොදාගෙන කෝවිලේ ප්‍රධාන පහන දැල්වීම කෝවිල් පූජාවේ විශේෂත්වය බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඉහත දැක්වෙන්නේ එම පූජාවට බැතිමතුන් සහභාගී වී සිටි අයුරු දැක්වෙන්නේ ඡායාරූපයකි.
(ඡායාරූපය - මාධව කුලසූරිය)