ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව...

ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව...

May 29, 2023   08:09 am

විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි අඩි 102 උස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) සිදුකෙරුණි.