විෂ ශරීරගතවීමෙන් ජීවිත රැසක් අනතුරේ

විෂ ශරීරගතවීමෙන් ජීවිත රැසක් අනතුරේ

April 1, 2023   08:38 am

විෂ ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව ජීවිත රැසක් අහිමිවන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසුවේ වාර්ෂිකව මේ හේතුවෙන් රෝගීන් 70,000ක පිරිසක් රෝහල්ගත වන බවය.

වෛද්‍යවරයා පැවසුවේ ගෘහ ආශ්‍රිතව සිදුවන බොහෝ සිදුවීම් හේතුවෙන් විෂ ශරීරගතවන බවට වාර්තාවන බවය.