ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කෙරේ

ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කෙරේ

March 17, 2023   02:47 pm

නවසීලන්ත තරග සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ.

මේ අතර කලකට පසුව ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්ක ඇත .

එම සංචිත පහතින්.