මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් 15කට ඇප - 6ක් රිමාන්ඩ්
April 1, 2022 11:39 pm
ජනාධිපතිවරයා ගේ නිවසට යන මාර්ගයේ ඊයේ (31) උද්ඝෝෂණය කළ 21දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 15 දෙදෙනෙක් ව ඇප පිට නිදහස් කර ඇති අතර අනෙක් 6 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.