වර්ජනයෙන් පාළුවට ගිය සරසවිය...
March 19, 2024
වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අදත් (19) ක්‍රියාත්මක වේ.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය පාළුවට ගොස් තිබූ අයුරු ඉහත ඡායාරූපවලින් දැක්වේ.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය පාළුවට ගොස් තිබූ අයුරු ඉහත ඡායාරූපවලින් දැක්වේ.