පෘතුගාල - කොංගො තරගය ගෝල 1 - 1ක් ලෙස සමවෙයි

පෘතුගාල - කොංගො තරගය ගෝල 1 - 1ක් ලෙස සමවෙයි

June 18, 2026   05:25 am

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘K’ කාණ්ඩයේ පෘතුගාලය හා කොංගො අතර පැවති තරගයෙන් ගෝල 1 - 1ක් ලෙස සමවී තිබේ.