ඩෙංගු මර්දන සතිය
June 18, 2026 10:48 am
දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියේ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (18) දින සාර්ථකව සංවිධානය කර තිබිණි.
ඡායාරූප - තිසර සමල් අනුරාධපුර
