ආදිවාසී අතීතය පිළිබිඹු කිරීමට ඔස්ට්‍රේලියාව ජාතික ගීය වෙනස් වෙයි
සයුරෙන් එතෙර

ආදිවාසී අතීතය පිළිබිඹු කිරීමට ඔස්ට්‍රේලියාව ජාතික ගීය වෙනස් වෙයි

January 1, 2021   10:41 am

අද (01) සිට ඔස්ට්‍රේලියානුවන් ගේ ජාතික ගීය වෙනස් කර තිබේ. ඒ ඊයේ එරට ජාතික ගීයේ සමහර වචන වෙනස් කිරීමත් සමගය.

මින් ඉදිරියට ජාතික ගීයේ අඩංගු ඔස්ට්‍රේලියාව "තරුණ සහ නිදහස්" යනුවෙන් මෙන් ඉදිරියට භාවිත නොකෙරුණු ඇත. එය ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඉතිහාසය පිළිබිඹු කිරීමක් ලෙස හැඳින්වේ.
 
අගමැති ස්කොට් මොරිසන් ඒ පිළිබඳ ව කළ නිවේදනය සමහරු පුදුමයට පත්කළ ද රජයේ බොහෝදෙනා ඊට සහය දැක්වීය.
 
මෙම වෙනස මගින් "එකමුතුකම" වර්ධනය වනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

18වැනි ශතවර්ශයේදී ඉංග්‍රීසි ජාතිකයින් එරට ජනාවාස ඇතිකිරීමට පෙර සිටම ඔස්ට්‍රේලියාව තුළ මිනිස් ජනාවස ස්ථාපිතව පැවති බව සඳහන් වේ.