ලෝක රත්‍රං මිලේ කැපීපෙනෙන වැඩිවීමක්

ලෝක රත්‍රං මිලේ කැපීපෙනෙන වැඩිවීමක්

March 14, 2025   04:42 pm

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව පළමු වරට ලෝක රත්‍රං මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 3,000ක් ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.