ආරක්ෂාව
October 23, 2025
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.
ඒ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙනි.