කොළඹ හැඩ කරන තොරණ

කොළඹ හැඩ කරන තොරණ

May 12, 2025  

Bookmark and Share
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක දර්ශනීය තොරණ රැසක් අද රාත්‍රියේ සිට ප්‍රදර්ශනයට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ නගරයේ පමණක් තොරණ 20කට වැඩි සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනය කෙරෙන බව වාර්තා වෙයි.

තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල, පිටකොටුව, තලවතුගොඩ, වැලිකඩ, කොට්ටාව, අතුරුගිරිය ආදි ස්ථාන රැසකදී ජනතාවට මෙම තොරණ ඉදිරි දින කිහිපය පුරාම දැකබලා ගැනීමට අවස්ථාව උදාවෙයි.