දුම්රියක් පීලි පනී June 1, 2025 08:59 am උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.