ඉන්ධන සහනය...
March 10, 2023
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම සඳහා චීන රජයේ ආධාර මත නොමිලේ ඩීසල් ලබාදීමේ වැසටහන අද (10) ආරම්භ විය.
එප්පාවල ඉන්ධන පිරවුම්හල මගින් එප්පාවල හා කටියාව ගොවිජන සේවා බලප්‍රදේශයන්හී ගොවීන් සඳහා මෙලෙස ඉන්ධන නිකුත්කිරීම සිදුකර තිබුණි.
එහිදී හෙක්ටයාරයකට (අක්කර 2 1/2 ක්) ඩීසල් ලීටර 15ක් ලබා දී තිබේ.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කූපන්පතක් ලබාදී ඉන්ධන පිරවුම්හල් හරහා මෙම ඉන්ධන ලබාදීම සිදුකරයි.
(තිසර සෝමරත්ත)