සයුරෙන් එතෙර
දිය යට විප්ලවයකට ඉන්දියාව සැරසෙයි
December 4, 2024 04:56 pm
ඉන්දීය නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රහාරක සබ්මැරීන වැඩසටහන සඳහා ඉන්දීය රජයේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ ආකාරයේ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය 2036 සහ 2037 වනවිට දියත් කිරීමට සූදානම් කරන බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.
ඉන් අනතුරුව එහි දෙවැන්න කෙරෙහිද අවධානය යොමු කෙරෙනු ඇති.
මේත් සමග ඉන්දීය නාවික හමුදාවේ ශක්තිය සැලකියයුතු ලෙස වැඩිදියුණු වෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම වැඩසටහන යටතේ ඉන්දියානු කර්මාන්ත සඳහා අවස්ථා නිර්මාණය කිරීම ද අපේක්ෂා කෙරේ.